ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. කිරි තේ එකක මිලද රුපියල් 100 දක්වා ඉහල දමා තිබේ.
ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙසේ මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.
මෑත කාලයේදී ප්ලේන්ටියක් අලෙවි වූයේ රුපියල් 30 ක මුදලකටයි.