ඉන්ධන ලබා ගැනීම සදහා මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු ඇද වැටී මරණයට පත්ව ඇත.
මීරිගම පොලිසය පවසන්නේ මෙම පුද්ගලයා ත්රී රෝද රියකින් පැමිණ ඇති බවත් පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇති බවත්ය.
ඉන්ධන පුරවා කෑන්එක ගෙන යමින් සිටියදී බිම ඇද වැටී ඇත.
පසුව ඒ අසල සිටි පොලිස් නිලධාරීන් ඔහු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබින.