ආසියා මහාද්වීපයේ විශාලතම කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන ඇඹිලිපිටියේ මහ කඩදාසි කර්මාන්ත ශාලාව 1978 සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසර 44ක් නොකඩවා පවත්වාගෙන යෑමෙන් අනතුරුව 2012 වසරේ සිට පුරා වසර 12ක පමණ වූ කාලයක් මුළුමනින්ම වසා දමා තිබිණි.
මේ වන විට යළි එම කඩදාසි කර්මාන්ත ශාලාව දේශීය ආයෝජකයකු යටතේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය දී ඇත.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ වසරකට කඩදාසි මෙ.ටො. 75ක් නිෂ්පාදනය කිරීමට ද ඉලක්ක කර ඇත.