මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය.
ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව කී විදුර අල්ගම මහතා කීය.