ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක.
වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.
උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දෛනික ආදායමක් සොයාගෙන ජිවත් වු ජනතාවට ජිවන බර ඉහල යාම නිසා දැඩි පිඩාවට පත් වි සිටින බවයි.
හැටන් – රංජිත් රාජපක්ෂ