ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇති බව ලංකා IOC සමාගම පවසයි.
පසුගිය මාසයේ අවස්ථා දෙකකදී ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.