Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෑස් මිල යළි ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

සත්‍ය තත්වය කීමට තමා නොපැකිලෙන බවද ඔහු කීවේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කෙසේ වෙතත් ගෑස් හිඟයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Scroll to Top