Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇපල් බද්ධ සියයට 200 කින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.

මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බද්ධ මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව සදහන් කරයි.

Scroll to Top