Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද(10) විදුලිය කැපෙන විදිය මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(10) දිනයේ විදුලිය කප්පාදුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට සවස 5.00 සිට රාත්‍රි 9.00 අතර කාලසීමාව තුළ පැයක විදුලි කප්පාදුව සිදු කරනු ඇති .

ඊට අමතරව A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩයට අයත් ප්‍රදේශවලට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදු කිරීමට නියමිතය.

ඒ අනුව, පෙරවරු 8.00 සිට සවස 6.00 අතර පැය දෙක හමාරක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු‍ 15 ක් විදුලි කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.

Scroll to Top