Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මත්පැන්, වයින් සහ බියර් වර්ග මෙන්ම භාණ්ඩ වර්ග 367ක් ගෙන්වීම පාලනය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් මෙරටට ගෙන්වීම බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

එලෙස ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පලතුරු වර්ග, චීස්, බටර් ඇතුළු කිරි ආශ්‍රිත නිශ්පාදන, විදේශීය මත්පැන්, වයින් සහ බියර් වර්ග මෙන්ම ගෘහ විදුලි උපකරණද ඇතුළත්. පාවහන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සංගීත භාණ්ඩ සහ ටයර් ආනයනයටද සීමා පනවා ඇත.

ආනයනය පාලනය කළ භාණ්ඩ ලැයිස්තුව මෙතනින්

 

Scroll to Top