Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද දිනයේ බස්රථ සීමිතයි – රාත්‍රී කාලයේ බස් නවතින ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (07) දිනයේදී ධාවනය කරවීමට හැකියාව පවතින්නේද පෞද්ගලික බස් රථවලින් සියයට 25 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා ධාවනය කරවීමට සිදුව ඇත්තේ පෞද්ගලික බස් රථ 4000 ත් 5000ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ

රාත්‍රී කාලයේදී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්වයක් පවතින බවද ඒ මහතා සදහන් කළා.

 

Scroll to Top