Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද(05) සිට විදුලි කප්පාදුව අවම වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය පොරොන්දු වී ඇති බැවින්, පවතින ඉන්ධන තොග ප්‍රමාණය මත විදුලි කප්පාදු ⁣නොවිය හැකි හෝ අවම විය හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

Scroll to Top