මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් සරිලන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා.
2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිල දරිද්‍රතා සීමා ප්‍රකාශයට පත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එසේ සඳහන් කර සිටින්නේ.