Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නොවැස්සොත් පැය 16ක විදුලි කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අපේ‍්‍රල් මාසයේදී අන්තර් මෝසම සකී‍්‍රය නොවුණහොත් දිනකට පැය 16 ක් පමණ විදුලිය කපා හැරීමට සිදුවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

වත්මන් විදුලි අර්බුදයට දියහැකි එකම විසඳුම අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපරිස්සමින් භාවිත කිරීම පමණකැයි ද ඔව්හු කියා සිටිති.

සෑම නිවසකම අනවශ්‍ය විදුලි පහන් නිවාදමා කාර්යාලවල වායුසමන යන්ත‍්‍ර වීදි පහන් ආදිය නිවා දමන්නේ නම් පමණක් විදුලිය කපන පැය ගණන ඉතා අඩු කාලයකට සීමා කළ හැකි බවද ඔව්හු කියා සිටිති.

Scroll to Top