බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට දුරකතන ඇමැතුමක් ලබා දුන් අවස්ථාවේදී යුක්රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගාමාත්යවරයාට පැවැසුවේ ඉදිරි පැය 24 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවය.
මේ වනවිට යුක්රේනයේ කියේව් අගනුවර වටලා සිටින රුසියන් හමුදා දිගින් දිගටම කියෙව් අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව ද වාර්තා වේ.