Aboutceylon Online

යුක්රේනුවන් තනි සටනක – රුසියානු සොල්දාදුවන් 3500ක් මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

මේ අතර කියෙව් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවමින් තිබෙන අතර ඉතිරි කිලෝමීටර් 20 ක දුර යෑම සඳහා කියෙව් නගරය වටකර ඇති රුසියානු හමුදාවට එකවර ඉදිරියට යන ලෙස අණ ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු සොල්දාදුවන් 3500 දෙනකු මේ වන විට මරණයට පත් වී ඇති බව යුක්රේන බලධාරීන් පවසන අතර යුක්රේනුවන් 198 දෙනකු මියගොස් 1115 තුවාල ලබා ඇති බව පවසයි.

Scroll to Top