ශ්රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්රිකට් තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි.