Aboutceylon Online

විදුලි කප්පාදුව දෛනිකව තීරණය කරන්න බෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි කප්පාදුව පිළිබඳ තීරණය කිරීම දෛනිකව කළ නොහැකි කටයුත්තක් බවත් කප්පාදුව පිළිබඳ සැලසුම් සහගත තීරණයකට බලධාරීන් හැකි ඉක්මනින් මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Scroll to Top