Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් 20න් පසුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා මාතලේ දී අද පැවැසීය.

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි.

මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා.

නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා.

පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි.

රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියනවා.

 

 

Scroll to Top