එංගලන්තය ලෝක බලශක්ති අර්බුදයට අලුත්ම විසඳුමක් සොයාගනු ලැබ තිබේ.
ඒ කෘත්‍රිම සුර්යයෙක් ලෙසද හැඳින්වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකි. මෙම (කෘත්‍රිම සූර්ය) න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය තත්ත්පර පහකට මෙගාජූල් 59ක ශක්තියක් මුදා හැරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
එය ලෝකය (අසීමිත පිරිසුදු බලශක්තිය) වෙත සමීප කරවා ඇත. මෙලෙස විලයන බලය උපයෝගී කර ගැනීමෙන් විද්‍යාඥයින්, බලාපොරොත්තු වන්නේ එලෙස අසීමිත පිරිසුදු ශක්තියක් ලබාදෙන ප්‍රභවයක් නිර්මාණය කිරීමයි.