Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධිභාර බද්දෙන් EPF – ETF ඉවතට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දැඩි කතාබහකට ලක්වූ අධිභාර බද්දට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුලු අරමුදල් 11 ක් ඇතුලත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසායි.

මෙම අධිභාර බද්ද අයකරගන්නා ආකාරය පිළිබඳ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මුදල් අමාත්‍යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අමාත්‍යවරුන් සිය අදහස් යෝජනා මෙන්ම චෝදනා ද ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

Scroll to Top