Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වගා නොකරන ඉඩම් රජයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමාගම් සතුව පවතින වගා නොකරන ලද ඉඩම් පවරාගෙන ඒවා යළි වගා කටයුතු සඳහා ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

මේ අතර ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ ආමාත්‍යවරයා ඒ සඳහා කැබිනට්ම ණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයිද සඳහන් කළේ‍ය.

Scroll to Top