Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විදුලිය යළිත් අර්බුධයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය හෙවත් නැප්තා බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන පවතින්නේ අද දිනට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි මහතා සඳහන් කළේ  ඊයේ රාත්‍රියෙන් පවතින ඉන්ධන අවසන් වීමට නියමිත බවයි.

මේ අතර  පසුගිය 2 වැනිදා සිට කැලණිතිස්ස ඩීසල් බලාගාරය ද අක්‍රීය කෙරුණේ ඉන්ධන නොලැබීම මතයි.

ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Scroll to Top