සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ විගස පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.
පවතින තත්ත්වය හමුවේ එය සිදු කළ යුතුම කාර්යයක් බව පවසන රාජ්‍ය ඇමැතිවරයා අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඊට අදාළ පියවර ගනිමින් සිටින බවත් කීවේය.