Aboutceylon Online

කැලණිතිස්ස බලාගාරයට ඩීසල් නෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලබන 07 වැනිදා යළිත් ඩීසල් නැවක් එන තෙක් කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිබල මණ්ඩලයය නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ, දැනට ක්‍රියාත්මක වෙන ඉන්ධන බලගාරවලත් ඉන්ධන සීමිත තත්ත්වයක පවතින බවය.

ඊයේ (04) රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය නිල නිවේදනයක් සිදු නොකළත් ප්‍රදේශ රැසක අවස්ථා කිහිපයකදි විදුලිය බිඳ වැටුණි.

Scroll to Top