Aboutceylon Online

පෞද්ගලික අංශයෙන් මාස 6කට විදුලිය ගන්න ටෙන්ඩර් කැඳවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

Scroll to Top