Aboutceylon Online

ආහාර උද්ධමනයෙන් ලංකාව ඉහළටම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි “ට්‍රෙඩින් ඉකොනොමික්ස්” වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ අතර ඉහළම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවලින් දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙරට ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 උද්ධමනය එම වසරේ (2021) දෙසැම්බර් මාසයේදී සියයට 21.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

තත්වය එසේ උනත් මේ වනවිට රටේ ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කරගත නොහැකිව දිනපතා එළවළු කිලෝ දස දහස් ගණනින් ඉතිරිවන බව ඒවායේ අලෙවිවරු පවසති.

Scroll to Top