Aboutceylon Online

චිප් හිඟයට පිලියමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෝලීය චිප් හිඟය මධ්‍යයේ Semiconductor හෙවත් අර්ධ සන්නායක නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ අර්ධ සන්නායක නිපැයුම් තොග පහත වැටෙනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ.

සමාගම් 150කට අධික සංඛ්‍යාවක් ආශ්‍රයෙන් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වි තිබේ.

කොවිඩ් වසංගතය අතරතුර විද්‍යුත් උපාංග අලෙවිය ඉහළ ගිය අතර, අර්ධ සන්නායක නිෂ්පාදකයින් ඉල්ලුමට සරිලන නිශ්පාදන සඳහා දැඩි වෙහෙසක නිරත වේ.

මෙම හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රධාන කර්මාන්ත සඳහා විශාල බාධා ඇති වී තිබේ.

Scroll to Top