Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති ග්‍රහයාට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ටීඕඅයි-180 බී  ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත.

ටීඕඅයි-180 බී  ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට බෙහෙවින් සමාන අතර අපගේ සුර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමනය වේ.

මෙම ග්‍රහලෝකයට තමන්ගේ හිරු වටා එක් වතාවක් භ්‍රමනය වීමට දින 261 ක් ගත වේ.

මෙම ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 76 ක් බවට හඳුනාගෙන ඇත.

Scroll to Top