රට තුල ඇතැම් ප්රදේශවලට අද දිනයේදීද විදුලි විසන්ධි විය හැකි යයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම බිදවැටීම්වලට හේතු විය හැක්කේ දෛනික විදුලි ඉල්ලුම සපුරා ගැනීමේ අපහසුතා හෝ බලාගාර පද්ධති බිදවැටීම් බවත් මණ්ඩලය දන්වයි.
කැලණිතිස්ස බලාගාරයේ දෝශයක් හේතුවෙන් ඊයේ දිනයේ රට පුරා බොහෝ ප්රදේශවල විදුලිය බිද වැටුනි.