විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පළමු, දෙවන හෝ බූස්ටර් මාත්‍රාව එන්නත් කර නොමැති නම් ඔවුන්ට Pfizer එන්නත් ලබාදීම සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැය 24ක් පුරා විවෘත COVID-19 එන්නත් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ස්ථාපිත කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි.