ජිවන වියදම ඉහල යාම හමුවේ රජය මගින් රජයේ සේවකයන්ට රු පන්දහසක මාසික දිමනාවක් සහ වතු කම්කරුවන්ට මසකට රු 80 බැගින් තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිම සම්බන්ධයෙන් දෙපාර්ශවයම සිය ස්තුතිය රජයට පල කරයි.
වතු කම්කරුවන් කියා සිටින්නේ මසකට තිරිගු පිටි කිලෝ 25 ක් පමණ තම පවුලට අවශ්‍ය බවත්, ඒ අනුව එම සහනාදාරය යටතේ පිටි කිලෝ 25 ක් ලබාදෙන ලෙසයි වතු කම්කරුවන් ඉල්ලා සිටින්නේ.
හැටන් – රංජිත් රාජපක්ෂ