පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයකු වන ඩි. කේ. එම්. එම්. තරිදු ලෙව්කේ බංඩාර මහතා කිර්ති ශ්‍රි ලංකාභිමානි වෛද්යශුරි දේශබන්දු සම්මානයෙන් පිදුම් ලබා ඇත.
හැටන් සාත්තු නිවාස පාරේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන තරිදු ලෙව්කේ බංඩා මහතා වෙත පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ස්වර්ණසිංහ ජාතික ගෞරව සම්මාන උළළේදි මෙම සම්මානය ප්‍රධාන කිරිමට පියවර ගෙන ඇත.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්