Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට වායු ගෝලයේ දූෂණය වැඩි වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසීය.

ඉන්දියාවේ උතුරු දෙසින් වියළි සුළං හමාගෙන එන බවත් මෙම සුළඟේ ජල වාෂ්ප නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

 

Scroll to Top