Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අවසන් මහා තරගයට නැවතත් ජැෆ්නා කණ්ඩායම එක් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත් වුණි.

ඒ, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි.

ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 210කි.

ලකුණු 211ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණි.

මේ තරගාවලියේ අවසන් මහා තරගය හෙට (23) යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර හම්බන්තොටදී පැවැත්වේ.

Scroll to Top