Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වෙළෙඳ ඇමැති මසකට ඩොලර් මිලියන 100ක් ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තම අමාත්‍යාංශයට මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයට දැනුම් දී තිබේ.

සහල්, පිටි, සීනි, මිරිස්, අල, ලූනු, පරිප්පු ආදිය ආනයනය සඳහා මාසිකව මෙම මුදල අවශ්‍ය බවද අමාත්‍යවරයා පවසා තිබේ.

Scroll to Top