Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද(16) සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් පාලනය සඳහා අද (16) දින සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.

එමෙන්ම නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා තිබේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනම අද සිට ඉවත් වේ.

Scroll to Top