උත්සව සමයේ කොවිඩ් අවධානම නොසළකා කටයුතු කළහොත් ජනවාරී මාසය වනවිට කොවිඩ් වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා.
විශේෂයෙන්ම එළැඹෙන උත්සව කාලයේදී සහ ක්‍රීඩා තරග වැනි භාහිර ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බැවින් එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කළේ.