පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පැවසීය.
සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවද පකිස්ථාන අග්‍රමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් එදිනම රාත්‍රිය වන විට සැකපිට පුද්ගලයන් 52 ක් අත්අඩංගුවට ගැනීමට පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්ත පොලීසිය කටයතු කර ඇතැයිද ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටී.