ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
වර්තමාන වෙලළඳපොළේ ඇති ගෑස්වල සුවඳ වාහන වන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවත් ගෑස්වලට එම ද්‍රව්‍ය ඇතුළත්කරන තෙක් සැපයුම අත්හිටුවන ලෙස අදාල සමාගම්වලට උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.