ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
2006 වසරේදී නිර්මාණය කළ ට්විටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්රධාන විධායකයා ලෙස කටයුතු කළේය.
“අවසානයේදී මට යන්න වෙලාව හරි,” නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසීය.