Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා එන්නතේ අතුරු ආබාධවලට වන්දි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා එන්නත ලබා ගත් 10,000කට අධික ඔස්ට්‍රේලියා ජාතිකයෝ පිරිසක් එරට රජයෙන් වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටිති.

ඔවුන් වන්දි ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කොවිඩ් එන්නත් ලබාගැනීම නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් තමන්ට අත්විඳින්නට සිදුවුණු අලාභ සහ හානි වෙනුවෙනි.

වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස ඒ සඳහා දැනටමත් ලියාපදිංචි වී සිටින බව ඔස්ට්‍රේලියාවේ පළවන ‘සිඩ්නි මෝර්නින්ග්’ පුවත්පත වාර්තා කරයි.

Scroll to Top