ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්රික්ක 7ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තබේ.
අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්,
රත්නපුර දිස්ත්රික්කයේ අයගම, රත්නපුර, කලවාන, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, අරණායක, රඹුක්කන, රුවන්වැල්ල, දැරණියගල, ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් කුරුණෑගල දිස්ත්රික්කයේ අලව්ව, රිදීගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් අනතුරු ඇඟවිම නිකුත් කර ඇත.