Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෛනික ආසාදිතයින් 723ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු  පුද්ගලයින් 723 දෙනෙක් ඊයේ (12) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 548,784කි.

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු පෙරේදා මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගොස් ඇත.

Scroll to Top