Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයහපත් කාලගුණයෙන් පුත්තලමේ පුද්ගලයින් 3000 කට වැඩි පිරිසක් පීඩාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 3000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

රඹතලා ඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව පවතිනවා.

පාලවිය ප්‍රදේශය සහ පුත්තලම සිට කුරුණෑගල මාර්ගය , අරලිය උයන දෙකේ කණුව ,තම්බපණ්නිය යන ප්‍ර දේශවල මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3250 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ලේකම් කේ ජී විජේසිරි මහතා ප්‍රකාශ කළා.

Scroll to Top