Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිලි මීටර් 150 ඉක්මවු තද වැසි – ගංවතුර අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා ගංවතුර අවදානමක් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙම ගංගා ආශ්‍රිතව පහත්බිම්හී ජීවත්වන ජනතාව සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ය.

ඉදිරි පැය 24තුළද ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස මිලි මීටර් 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේනත්තුව සඳහන් කළේ.

 

lanka hot news
Scroll to Top