Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගංඟා ද්‍රෝණි කිහිපයක් පිටාර මට්ටමට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ආශ්‍රිත පහත් බිම්වලට සිටින ජනතාව  වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Scroll to Top