Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නොවැම්බර් 5 මධ්‍යම පළාතේ සියළුම දමිල පාසල් නිවාඩු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොවැම්බර් 5 දින මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ.

දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් එළඹෙන (05) දින නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එම දිනය වෙනුවෙන් මේ මස (13) දින අතිරේක පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කිරිමට මධ්‍යම පලාතේ සියළුම දමිල පාසල් වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට උපදෙස් ලබා දි ඇත.

හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස සලකන දිපවාලි උත්සවය (04) දිනට යෙදි ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

 

Scroll to Top