අද (04) දිනට යෙදි ඇති හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවයේ වතුකරයේ ප්‍රධාන ආශිර්වාද ආගමික පුජාව හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේදි පැවැත්විණ.
හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍රානන්ද කුරුක්කල්ගේ ප්‍රධානත්වයෙන් ආගමික පුජාව හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව පවත්වනු ලැබුහ.
වතු ආශ්රිත හින්දු බැතිමතුන් තම නිවාස වල සිට සාමකාමිව නිරෝධායන උපදෙස් වලට අනුකුලව දිපාවලි උත්සවය සමරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
හැටන් – රංජිත් රාජපක්ෂ