ජෝස් බට්ලර්ගේ සුපිරි පිති ප්රහාරය හමුවේ ජවය ලද එංගලන්තය ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සමග ඊයේ (01) සාජා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයේ ස්ථාන තහවුරුකර ගැණින.
පළමු කාණ්ඩයෙන් සහභාගි වූ තරග හතරම ජය ගනිමින් අවසන් පූර්ව වරම් දිනාගත් පළමු කණ්ඩායම එංගලන්තය බවට පත් වූ අතර ඒත් සමගින් ශ්රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිමේ බලාපොරොත්තු සුන්වී ගියේය. යම් ලෙසකින් අනෙක් රටවල් තරග දෙක බැගින් දිනාගන්නා අවස්ථාවක් උදාවුවහොත් පමණක් දළ ලකුණු වේගය මත අවසන් පූර්ව සටනට පිවිසීමේ අවම සම්භාවිතාවෙන් යුත් අවස්ථාවක් පමණක් ශ්රී ලංකාව හමුවේ ඉතිරිව ඇත.
ලකුණු 164ක ජයග්රාහී ඉලක්කය හඹාගිය ශ්රී ලංකාවට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණි.
ENGLAND INNINGS (20 OVERS MAXIMUM)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Jason Roy | b de Silva | 9 | 6 | 9 | 1 | 0 | 150.00 | ||
Jos Buttler † | not out | 101 | 67 | 104 | 6 | 6 | 150.74 | ||
Dawid Malan | b Chameera | 6 | 8 | 18 | 1 | 0 | 75.00 | ||
Jonny Bairstow | lbw b de Silva | 0 | 1 | 4 | 0 | 0 | 0.00 | ||
Eoin Morgan (c) | b de Silva | 40 | 36 | 67 | 1 | 3 | 111.11 | ||
Moeen Ali | not out | 1 | 2 | 8 | 0 | 0 | 50.00 | ||
Extras | (lb 1, w 5) | 6 | |||||||
TOTAL | (20 Ov, RR: 8.15) | 163/4 | |||||||
Fall of wickets: 1-13 (Jason Roy, 1.2 ov), 2-34 (Dawid Malan, 4.6 ov), 3-35 (Jonny Bairstow, 5.2 ov), 4-147 (Eoin Morgan, 18.2 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Dushmantha Chameera | 4 | 0 | 43 | 1 | 10.75 | 8 | 3 | 2 | 1 | 0 |
Wanindu Hasaranga de Silva | 4 | 0 | 21 | 3 | 5.25 | 11 | 1 | 1 | 0 | 0 |
Lahiru Kumara | 4 | 0 | 44 | 0 | 11.00 | 9 | 3 | 3 | 2 | 0 |
Maheesh Theekshana | 4 | 0 | 13 | 0 | 3.25 | 13 | 0 | 0 | 2 | 0 |
Chamika Karunaratne | 2 | 0 | 17 | 0 | 8.50 | 4 | 1 | 1 | 0 | 0 |
Dasun Shanaka | 2 | 0 | 24 | 0 | 12.00 | 2 | 1 | 2 | 0 | 0 |
SRI LANKA INNINGS (TARGET: 164 RUNS FROM 20 OVERS)
BATTING | R | B | M | 4s | 6s | SR | |||
---|---|---|---|---|---|---|---|---|---|
Pathum Nissanka | run out (Morgan/†Buttler) | 1 | 1 | 3 | 0 | 0 | 100.00 | ||
Kusal Perera † | c Morgan b Rashid | 7 | 9 | 24 | 0 | 0 | 77.77 | ||
Charith Asalanka | c Ali b Rashid | 21 | 16 | 13 | 3 | 1 | 131.25 | ||
Avishka Fernando | lbw b Jordan | 13 | 14 | 25 | 1 | 0 | 92.85 | ||
Bhanuka Rajapaksa | c Roy b Woakes | 26 | 18 | 32 | 2 | 2 | 144.44 | ||
Dasun Shanaka (c) | run out (†Buttler) | 26 | 25 | 55 | 2 | 1 | 104.00 | ||
Wanindu Hasaranga de Silva | c sub (SW Billings) b Livingstone | 34 | 21 | 35 | 3 | 1 | 161.90 | ||
Chamika Karunaratne | c Roy b Ali | 0 | 2 | 13 | 0 | 0 | 0.00 | ||
Dushmantha Chameera | c Malan b Jordan | 4 | 4 | 7 | 1 | 0 | 100.00 | ||
Maheesh Theekshana | c Jordan b Ali | 2 | 2 | 7 | 0 | 0 | 100.00 | ||
Lahiru Kumara | not out | 1 | 2 | 3 | 0 | 0 | 50.00 | ||
Extras | (lb 1, w 1) | 2 | |||||||
TOTAL | (19 Ov, RR: 7.21) | 137 | |||||||
Fall of wickets: 1-1 (Pathum Nissanka, 0.3 ov), 2-24 (Charith Asalanka, 3.3 ov), 3-34 (Kusal Perera, 5.1 ov), 4-57 (Avishka Fernando, 8.3 ov), 5-76 (Bhanuka Rajapaksa, 10.5 ov), 6-129 (Wanindu Hasaranga de Silva, 16.5 ov), 7-130 (Dasun Shanaka, 17.2 ov), 8-134 (Dushmantha Chameera, 17.6 ov), 9-134 (Chamika Karunaratne, 18.2 ov), 10-137 (Maheesh Theekshana, 18.6 ov)
|
BOWLING | O | M | R | W | ECON | 0s | 4s | 6s | WD | NB |
---|---|---|---|---|---|---|---|---|---|---|
Moeen Ali | 3 | 0 | 15 | 2 | 5.00 | 10 | 2 | 0 | 0 | 0 |
Chris Woakes | 2.3 | 0 | 25 | 1 | 10.00 | 6 | 2 | 2 | 0 | 0 |
Adil Rashid | 4 | 0 | 19 | 2 | 4.75 | 12 | 1 | 0 | 0 | 0 |
Chris Jordan | 4 | 0 | 24 | 2 | 6.00 | 11 | 3 | 0 | 0 | 0 |
Liam Livingstone | 4 | 0 | 34 | 1 | 8.50 | 6 | 2 | 2 | 0 | 0 |
Tymal Mills | 1.3 | 0 | 19 | 0 | 12.66 | 2 | 2 | 1 | 1 | 0 |